

ගෝලීය මානව මධ්‍යස්ථානය යනු, ASEAN ONE Co., Ltd. මගින් ක්‍රියාත්මක වන විදේශීය මානව සම්පත් හඳුන්වා දීමේ විශේෂිත මධ්‍යස්ථානයකි.වියට්නාමයේ අපගේ දේශීය අනුබද්ධිත ආයතනය වසර 10ක් පවත්වාගෙන යාම තුලින් අප විසින් වගා කර ඇති විදේශීය ජාලය උපයෝගී කර ගනිමින් ලොව පුරා විශිෂ්ට මානව සම්පත් හදුන්වා දෙන්නෙමු.
ආධාරක පද්ධතිය
බඳවා ගැනීමේ සිට විශ්‍රාම ගැනීම දක්වා අඛණ්ඩ සහයෝගය
ජාත්‍යන්තර ජාලය
පැය 24 විදේශීය ජාලය
බහු භාෂා පද්ධතිය
ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්,අපට විවිධ භාෂා වලින් ඔබට උපකාර කළ හැකියි.
වෘත්තීය වැඩ
ඉංජිනේරුවන්,තොරතුරු තාක්ෂණ(IT) ,පරිවර්තකයන් ආදිය
රැකියා සොයන්නන් සදහා ගාස්තු නැත
සතියකින් පමණ කෙටි කාලයක් තුළ වැඩ කිරීමට හැකි වේ.
බඳවා ගැනීමේ ආරම්භයේ සිට රැකියා ආරම්භය දක්වා, සමාන්‍යයෙන් මාස 6ක් පමණ ගත වේ.